පතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගසක කුඩා අත්ත ; පත්‍රය ; කොළය.
2. පතුර ; සිවිය.
3. බර කිරිමේ මිම්මක් ; පලම් හතර.
වි. පැතලි ; තලයක් වැනි.