පතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොළය ; පත්‍රය ; කුඩා අත්ත; පිත්ත.
2. පොත්ත ; සිවිය ; පට්ටය.
3. තලය ; පෙත්ත; තහඩුව; ගැලවී ගිය තුනී කැබැල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. blow
2. n. chip
3. n. chipping
4. n. cleat
5. n. flake
6. n. jag
7. n. shiver
8. n. sliver
9. Med. splint
10. n. splinter
11. Civ. strap
12. Ele. tag