පද ඝටනාව

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පද ගැළපීම; පද එකිනෙක යෝග්‍ය පරිදි එකතු කිරීම/ සාහිත්‍ය රචනයක වස්තු විෂයට හා අවස්ථා නිරූපනයට අදාළ පරිදි පද යෙදීම; පද සංයෝජනය (සං. පද+ඝටන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. syntax