පද බදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කවි තනනවා ; පද්ය බන්ධනය කරනවා.
2. (අනෙකකුට) අපහාස කතාවක් ගොතනවා ; නින්දා කිරීමට පුවතක් පතුරුවනවා.
1. ක්රි. කවි තනනවා ; පද්ය බන්ධනය කරනවා.
2. (අනෙකකුට) අපහාස කතාවක් ගොතනවා ; නින්දා කිරීමට පුවතක් පතුරුවනවා.