පදවීතිහාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පියවරක දුර ; ගමනෙහි යෙදෙන්නකුගේ දෙපා අතරෙහි දුර
2. හොඳ වැඩක් සඳහා පාගමනින් යෑම ; පියවර තැබීම.