පද්ධති මෙනුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පරිගණක භාවිතයේ දී කවුළුවක ප්රමාණය වෙනස් කිරිම සඳහා හෝ එය පිහිටි තැන වෙනස් කිරීම සඳහා සෑම කවුළුවකම මාතෘකා තීරුවේ දකුණු පැත්තේ පිහිටි බොත්තම එබූ විට මතුවෙන මෙනුව.