පද්මයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) ජන්ම පත්‍රයක සතර කේන්ද්‍රයේ ශුභාශුභ ග්‍රහයන් මිශ්‍ර ව සිටි කල සෑදෙන යෝගය.