පන්කටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වේළා ගැනුණු පත් මැදීම පිණිස භාවිත කරනු ලබන උපකරණය ; පන්පතුර.
2. ඉඳිකොළ බඩුවල විසිතුරු වැඩ දැමීම සඳහා භාවිත වන උපකරණයක්.