පන්දම්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආගමික පෙරහරවල පන්දම් රැගෙන යන්නා ; විලක්කුකාරයා.
2. (රූඪි.) වාසි තකා බලවත් අයට ගැතිකම් කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. toady