පන්වනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එළවනවා ; ලුහුබඳිනවා ; පළවා හරිනවා.
2. අත්හරිනවා ; පිළිවෙළ සිඳිනවා ; මග හරිනවා.
3. හොරෙන් ගෙන යනවා ; නොදැනුවත්ව පිට කරනවා ; රහසේ ඉවත් කරනවා.