පන්සිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොණ්ඩ පහක් ඇති දිව්‍යපුත්‍රයා ; ශක්‍ර දේවේන්ද්‍රයාගේ වීණා වාදක දිව්‍යපුත්‍රයා ; පඤ්චශිඛ ; පන්සිළු.