පන්සිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගිහි බෞද්ධයන් විසින් අඩුම වශයෙන් ආරක්ෂා කළ යුතු සිල් පහ ; ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාපානය යන පස් පවින් වැළකීම යන - පංච ශීලය.
2. ශික්ෂාපද පහ ආරක්ෂා කරන ශිලය.