පපාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හෙල ; එක්වර නැග සිටි පර්වත ප්‍රාන්තය ; උස් බිමක් හා ආශ්‍රිත ව පවතින දළ බෑවුම ; ප්‍රපාතය.