පපුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෙල්ලත්, උදරයත් අතර ශරීරයේ ඉදිරිපස කොටස ; ළය පෙදෙස ; උරය.
2. පෙණහැල්ල ; පුප්ඵුසය.
3. හදවත ; හෘදය වස්තුව.
1. නා. බෙල්ලත්, උදරයත් අතර ශරීරයේ ඉදිරිපස කොටස ; ළය පෙදෙස ; උරය.
2. පෙණහැල්ල ; පුප්ඵුසය.
3. හදවත ; හෘදය වස්තුව.