පබ්බාජනීය කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය.) අනාචාරයෙහි හැසිරෙන භික්ෂුන්ට දඬුවම් වශයෙන් ආරාමයෙන් නෙරපා හැරීමේ විනය කර්මය.