පබුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමුද්ර ජීවීන් විශේෂයක අස්ථි අවශේෂවලින් මුහුදු දිය තුළ සෑදෙන හුණුගල් වර්ගයක් ; කොරල්.
2. රතු පැහැයෙන් යුත් රත්න විශේෂයක් ; පවාළ හෙවත් ප්රවාල.