පම්පෝරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතිශයෝක්තියෙන් ආත්ම වර්ණනයෙහි යෙදීම ; පුරසාරම ; පුරාජේරුව ; වාගාඩම්බරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. boasting