පමා වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ප්‍රමාද වෙනවා ; කල්ගත වෙනවා ; නිසි කලට කළ නොහැකි වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. wait