පමිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. වායු මිශ්‍රිත ලාවාවල පෙණවලින් සෑදෙන සැහැල්ලු ගල් විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pumice