පරකාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. 1. ප්රකාශය ; පැවසීම ; ප්රකාශ කිරිම.2. ප්රසිද්ධිය ; ප්රචාරය.3. පුහු ආත්මවර්ණතාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 994 ← පරකාර්යසාධක පරකීය →