පරඬැල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. දිරා ගිය පත්ර ; පරණ කොළ ; පරඩල.නා.ප්ර. ඉදී වැටී වේලී ගිය කොළය ; බිම වැටී වේලී දිරා ගිය පත්රය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 994 ← පරඬලා පරතන්ත්ර →