පරන්තප
parantapa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අනුන් යටපත් කිරීම ; සතුරන් මැඩලීම ; අනුන් තැවීම.
2. අනුන් මැඩලන්නා ; අනුන් තවන්නා.
Digital Pāḷi Dictionary
- parantapa adj harming others; torturing others [paraṃ + tapa]
parantapa
1. නා.ප්ර. අනුන් යටපත් කිරීම ; සතුරන් මැඩලීම ; අනුන් තැවීම.
2. අනුන් මැඩලන්නා ; අනුන් තවන්නා.