පරපරාගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මලක පරාග එම ශාකයේම හෝ එම වර්ගයේම ශාකයක මලක හෝ වෙන මලක කලංකය මත පතිත වීම.