පරපුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුන්ගෙන් පෝෂණය වන ; වෙනත් අයගෙන් යැපෙන ; පරපුෂ්ට
නා.ප්‍ර. උස්කෙටි නාද ඇති පක්ෂියෙක්; කොවුලා ; කෝකිලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beggar
2. n. cuckoo
3. n. parasite