පරපුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පරම්පරාව ; වංශය ; ප්‍රවේණිය.
2. පෙළ ; පංක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ancestry
2. n. descent
3. n. extraction
4. Soc. generation
5. n. lineage
6. n. pedigree
7. n. succession