පරපුරුෂයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විවාහක ස්ත්‍රීයක් සමග නීත්‍යානුකූල නොවන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන (අනියම්) පුරුෂයා.
2. සිය සැමියා නොවන පුරුෂයා.