පරමේශ්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උසස්ම අධිපතියා ; අසහාය ප්‍රධානයා ; විශිෂ්ටතම නායකයා ; අධීශයා.
2. සම්බුදු රජ.
3. ඊශ්වර හෙවත් ශිව දෙවි.
4. මහා බ්‍රහ්මයා.
5. විෂ්ණු දෙවි ; නාරායණ.
6. ඉන්ද්‍රයා හෙවත් ශක්‍ර දෙවි; දෙවියන් වහන්සේ.