පරවැඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනුන්ගේ යහපත සඳහා කරන කටයුතු ; පරාර්ථකාමී කාර්ය.
2. අනුන්ගේ වැඩ.
3. පහත් වැඩ.