පරවේණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරපුරෙන් පරපුරට අයිති වන සේ රජුගෙන් ලැබුණු ඉඩම ; පමුණුබිම ; ප්‍රවේණිය.