පරශුරාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතුරින් එක් අවතාරයක් ; ජමදග්නි සෘෂිහුගේ පුත්‍රයා.