පරසතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිව්‍ය ලෝකයෙහි ඇතැයි පැවසෙන දිව්‍ය වෘක්ෂ පසින් එකක් ; පාරිජාත වෘක්ෂය.
වි. අනුන්ට අයිති ; අනුන් සතු.