පර්ජන්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වලාකුළ ; වැසි වලාකුළ.
2. වර්ෂාව.
3. වේදයෙහි සඳහන් පරිදි, වර්ෂාව පිළිබඳ දෙවියා.