පර්යන්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෙළවර පිහිටි ; සීමාවේ වූ.
2. (පාරිභා.) විශ්ලේෂණ කොට දැක්විය නොහැකි ; සරල නොවන.
3. (පාරිභා.) ශරීරයේ මධ්යයෙන් බැහැර වූ ; සිරුර හාත්පස පිහිටි.
4. (පාරිභා.) උත්තේජනයට හෙවත් වින්දනයට පත් කළ හැකි සීමාව හා සම්බන්ධ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. base
2. adj. bounded
3. Mat. bounding
4. liminal
5. Psy. peripheral
6. a. terminal
7. Acc. ultimate