පරාංමුඛ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පිටුපෑම ; උදාසීනභාවය ; අධෛර්යය ; උද්‍යෝග හීනබව.
වි. පිටු පා සිටින ; උද්‍යෝග හීන.