පරාජිතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැරදුණු තැනැත්තා ; සටන් තරඟ ආදියෙන් අසාර්ථක ප්‍රතිඵල ලබන්නා ; බලාපොරොත්තු කඩ වූ පුද්ගලයා.