පරාවින්දනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සාමාන්ය තත්ත්වයට වැඩි සංවේදිතාව ; අධික සංවේදනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. paraesthesia
2. Psy. paresthesia
(පාරිභා.) නා. සාමාන්ය තත්ත්වයට වැඩි සංවේදිතාව ; අධික සංවේදනය.
1. Psy. paraesthesia
2. Psy. paresthesia