පරිකේන්ද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වටා ඇඳි වෘත්තයක මැද තිත ; පරිවෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍යය.