පරිත්‍යාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හාත්පසින් හැර දැමීම; අයින් කිරීම.
2. ආදරයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් පිරිනැමීම ; පිදීම ; ප්‍රදානය ; ත්‍යාගය ; දීමනාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. benefaction
2. n. bounty
3. n. donatio
4. n. donation
5. n. endowment
6. n. offering
7. Soc. sacrifice