පරිවහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඔබ මොබ ගෙන යන ; පටවාගෙන යන ; හැරගෙන යන ; ප්‍රවාහනය කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. transport