පරිවේණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විහාරානුබද්ධ ව පැවති හාත්පසින් සීමා වූ භික්ෂු ආශ්‍රමය ; සංඝාරාමය.
2. ඒ ඇසුරෙන් පැන නැඟි පුරාණ ලංකාවේ පැවති අධ්‍යාපනික ආයතන විශේෂය ; පිරිවෙණ.
3. පරිවේණාධිපති ; පිරිවෙනක අධිපති.