පල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මඩ ; කලල් ; පඩ්ක.
2. ළා කොළ ; දළු ; පල්ලව.
3. පැරණි බර කිරීමේ මිනුමක් ; පලම.
1. වි. ගලා යෑමකින් නොහොත් අලුතින් එකතු වීමකින් තොර ව එක තැන කලක් රැඳී පවතින
2. පාලනය කරන ; රකින ; ආරක්ෂා කරන.
3. නින්දා කටයුතු ; පහත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. arrant
2. a. foul
3. a. muddy
4. a. putrid