පල් කණා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස් කොහෙත් ම නොපෙනෙන පුද්ගලයා.
2. කිසිවක අගයක් නොතේරෙන්නා ; මහා මෝඩයා.