පල්ලුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සාරි, සෝමන වැනි ඇඳුම්වල අවශේෂ කොටසට වෙනස් වූ පාටින් යුක්ත ව ද මෝස්තර සහිත ව ද පවතින පටු කොටස ; බෝඩරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1010 ← පල්ලු මතුකළ (බ්රොකේඩ්) රෙද්ද පල්ලොම →