පලාල පීඨක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සම තුවාල නොවන පරිදි ශරීරයෙහි ඇට, මස් තලා පොඩි කොට සිදුරු බිස්සක් මෙන් කිරීමේ වධය.