පලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොළ වෑංජනය ; කොළ.
2. දැල් ඇස් ගෙතීමේ දී එහි ප්‍රමාණය දැක්වීමට ගැනෙන ලී පතුර හෝ කූර.