පවාහ මාර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත්ධාරා ගෙන යා හැකි පථය ; විදුලිය ගමන් කරවිය හැකි මග.