පවිත්‍ර ප්‍රවේශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) පල්ලියේ ආගමික චාරිත්‍ර විධි පැවැත්වීම ; විශේෂයෙන් දරු ප්‍රසූතියෙන් පසු පවත්වන චාරිත්‍ර විධියක්.