පශ්චිම ගංගාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රධාන ගංගාව නොහොත් ශාඛා ගංගාවක් ගලන දිශාවට විරුද්ධ අතට ගලන අතු ගඟක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. western