පසඟතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආතත, විතත, විතතාතත, ඝන සහ ශුෂිර යන අංග පහකින් යුත් තූර්ය භාණ්ඩ ; පංචතූර්යය.