පසඟිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇඟිලි පහ ; පචාංගුලිය.2. එඩරු හෙවත් එරඬු.නා. අතේ ඇඟිලි පහ ; පඤ්චාංගුලිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1014 ← පසඟි පසඟිල්ලා →